අද අපි ඉගෙන ගැනීමට යන්නේ ෆෝර්ක් (Fork) උපක්රමයයි. ෆෝර්ක් යනු එක් ඉත්තෙකුගෙන් ප්රතිවාදි ඉත්තන් දෙදෙනෙකුට හෝ ඊට වැඩි ප්රමාණයකට එකවර පහර (Attack) දීමයි.
එක් ඉත්තෙකුගෙන් ප්රතිවාදි ඉත්තන් දෙදෙනෙකුට එකවර ප්රහාරයක් එල්ල කල විට ප්රතිවාදී ක්රීඩකයා එයින් එක් ඉත්තෙකු බේරාගත හොත් අනිත් ඉත්තා කපා ගත හැකි වේ. (රූප සටහන් 01 බලන්න)
මෙහිදී සුදු කුවින් d5 කොටුවට පැමිණ a8 වල සිටින කිංට චෙක් (Check) කරන අතරම g8 වල සිටින රුක්ට තර්ජනයක් එල්ල කරයි.
කිංව චෙක් වීමෙන් ගලවා ගැනීම අනිවාර්ය බැවින් Ka7 කොටුවට පැමිණි විට Qxg8 ලෙස රුක් දිනා ගැනීමට සුදු පිලට හැකි වේ. කුවින්ගෙන් සිදු කරන ෆෝර්ක් කිරීම කුවින් ෆෝර්ක් ලෙස හඳුන්වයි.
01 වන රූප සටහෙනහි දැක්වෙන පිහිටුමෙහි දී සුදු පිලට Qd8+ මඟින්ද ෆෝර්ක් කිරීමක් සිදු කල හැක. නමුත් එවිට Rxd8 ලෙස කළු පිල සුදු කුවින් දිනා ගනී. එබැවින් Qd8+ දුර්වල ඇදීමක් වේ.
* පහත ප්රහේලිකා වල විසදුම සොයන්න.
* පිළිතුරු මෙතනින් බලන්න.