19 වන ආසියානු ක්රීඩා උළෙලේ ඒකල අධීවේගී (Rapid) චෙස් තරඟාවලියේ 15 වන ස්ථානය හිමිකර ගනිමින් ඉහළ දස්කමක් දැක්වීමට ශ්රී ලංකාවේ අන්තර්ජාතික ඇඳුරු (IM) සුසල් ද සිල්වා සමත් වූවා.
තරඟවට 9 යෙන් ලකුණු 5ක් ලබා ගත් ඔහු අන්තර්ජාතික ඇඳුරු (IM) දෙදෙනෙක් සහ FIDE ඇඳුරු (FM) වරයෙකු පරාජයට පත් කළ අතර මහඇඳුරු (GM) වරයෙකු සහ අන්තර්ජාතික ඇඳුරු (IM) වරයෙකු සමඟ තරඟ ජය පරාජයෙන් තොරව අවසන් කරන ලදි.
එමෙන්ම IM සුසල් ද සිල්වා තරඟාවලියේ රන් පදක්කම හිමි කර ගත් චීනයේ මහඇඳුරු (GM) “යී වෙයි” (Yi Wei) සමඟ පැවති තරගය තියුණු සටනකින් පසු පරාජයට පත් වූවා.
අවසන් තරඟයේදී IM සුසල් ද සිල්වා කිරිගිස්ථානු ක්රීඩක IM මිහයිල් මාර්කොව් පරාජයට පත් කළා. IM මිහයිල් මාර්කොව් 56 වන ඇදීම් වාරයේදී සිදු කළ වැරදි ඇදීමක් (Blunder) හේතුවෙන් පරාජය බාර ගත් අතර එම තරඟය පහත දැක්වේ.